අපිට පිස්සු ඕයි !!!
මොන ෂයන්නක්ද ඕයි...!
ඊයේ පෝය දවශෙ ආතල් එකේ ගෙදර ඉඳලා අද ඔපිශ් ආවම මුං කියනවා පෝශ්ට් එකක් ලියන්නලු
අද බිශි දවශ ඕයි බිශි දවශ....
මොන ෂයන්නක්ද ඕයි?
අරූ කියනවා අංගොඩ ගිහින් ශූශ්තියක් ගහගෙන නර්ශ් ට පුක දෙන්න ඕනි ලු ඉන්ජැක්ශන් ගහන්න.
පුන්ඩෙ තමා ඕයි,
නර්ශ් ඌට ඉන්ජැක්ශන් ගහයිද නැත්තං ඕකා මොට සිරින්ජරෙන් නර්ශ් ට ඉන්ජැක්ශන් ගහයිද....
කඩවුල් තමා දන්නෙ ඕයි...!
අඳේ අයිශ් ක්රීම් නෑ ඕයි.... ෂ යන්න...
අඳේ ඉන්නේ ආවා ඕයි.
දොරේ එහේ චොකලට් ගංගාවල් නෑ නෑ දොරේ.....
නීල් ආම්ශ්ටෝං කාරය එහේ බැශ්ශ වෙලාවෙ බොකක් සෙට් වෙලා දාපු බොඟ තමා තවම තියෙන්නේ ඕයි.
අඳේ පෙට්ටි කඩත් නෑ ඕයි,
තියෙන්නේ මාතර බත් කඩයක් ඕයි...!
අනිත් එකා කියනවා නර්ශ් ට ඈක් ගාන්න ඕනිලු....
ඈක් ගාන්නේ පුන්ඩෙටද ඕයි.....
ගාපන් නර්ශ් බලාගෙන අතේ....
ෂයන්න.
තමුශෙ අඳට කලිං ඕල්ට් එකේ බහින්නෙපා ඕයි....
නර්ශ්ට අරූ මොට ශිරින්ජරෙන් අරිනවා ශෙට් වෙලා බලමු ඕයි....
වල්ගා තරුවක පුකට පයිං ගහන්න පයිත්තියං ද ඕයි...
පුකෙන් වෙන වැඩක් ගත්තෑකි ඕයි...
දිව යට තියලා ආතල් ගන්න ඕනි නම් දාගනින් 5හේ ටොපියක් කටේ ඕයි....
ෂයන්න.
පට්ට බිශි වෙලාවේ xxx එක්ක චැටක් දාන ගමන් මේක ලිව්වේ ඕයි....
මම නවතිනවා ඕයි.... අම්මා ඕක්ක... ෂයන්න.
මට පිස්සු වගේ ඕයි . .
වගේ නෙමේ ඕයි . .
හොදටම පිස්සු ඕයි !!!
මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ | සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජු | පිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද |අමිල චතුරංග
අපරාදෙ කේවා අපෙ රු පහ..! :D
ReplyDeleteසුපියල් පා කේවා...... :D
Deleteඇස විකන්න පුතා.......ඇස විකන්න..........
ReplyDeleteඇශ විකාන්න පුතා..... බුරියට ඇඟිල්ල දාලා කරකවාන්ට!
Deleteෂ.. යන්නත් හරි ඔන්න... හි හි
ReplyDeleteපිස්ශූ ආආහ්හ්හ්හ්.... රොම්බ තෑංශ්. :)
Deleteඅඩේ ලංකාවෙත් චොකලට් හදන්නෙ අර ජාතිය චොලකට් ගංගා වලින්ද ඕයි ????
ReplyDeleteමං හිතුවා කඩු පයිට් ඒමත් ඇති කියලා..
ReplyDeleteඅපරාදේ මගේ උප්පියල් පා...
මොන ෂයන්නක්ද අයියා මේක...
අපොයි.... මටත් පිස්සු වගේ මේක කියෝලා....
ReplyDelete