Sunday, August 19, 2012

Education of Albanian අල්බේනියාවේ අධ්‍යාපනය

ඇල්බේනියානුවන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නෙ එකේ සිට හතර වන ශ්‍රේණිය දක්වා වයස අවුරුදු 6 සිට 10 දක්වා වසර හතරක්. එයට මූලික පළමු අවදිය කියල කියනව. ඊගාවට වයස අවුරුදු 10ත් 14ත් අතර පස්වන ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා ඔවුන් මූලික දෙවන අවධිය කියන කාණ්ඩයට අයත් වෙනවා. 
අල්බේනියා සිසුන්ගේ විවිධ ප්‍රසංගයක්
 ඇල්බේනියානුවන්ගේ සාක්ශරතාවය 99%ක්. ලංකාවෙ වගේම මේ අවධි දෙකේ පාසල් යාම අනිවාර්‍ය කරල තියෙන එක තමා හේතුව.
ඊගාවට ද්විතීයික අධ්‍යාපනය. නව වන ශ්‍රේණියෙ සිට 12 වන ශ්‍රේනිය දක්වා වයස 14-18 කාලය. මේ කාලයේදි ඔවුන්ව විශ්ව විද්‍යාලයට සූදානම් කරනවා. මේ කාලෙදිම ඕනි නම් එයාලට වෘත්තිය පුහුනු පාසලකට යනත් පුලුවන්. ඒ පාසලේදි එයාලට රැකියා පුහුණුවක් ලැබෙනවා සාමාන්‍ය ඩිප්ලෝමාවක් සහිතව.
ඊට පස්සෙ තෘතියික අධ්‍යාපනය. විභාග සමත් වෙලා ඔවුන්ට පුලුවන් විශ්ව විද්‍යාලෙ යන්න. වෘත්තිය පුහුණු පාසලෙඑ අයටත් තියෙනව උසස් තාක්ෂණ ආයතන.
අපෙ රටේ වාර තුනක් තිබ්බට එයාලට තියෙන්නෙ හයමාස වාර දෙකක්

2 comments:

  1. සුබ පැතුම් අමිල. අන්තර්ජාලය කියන්නේ වටිනා කියන තැනක් කියලා ‍පෙන්නන්න උත්සහා කරන එක කොයි තරම් දෙයක්ද. දිගටම ලියන්න.

    ReplyDelete
  2. මේකනම් තව කාලයක් යද්දි හොඳම බ්ලොග් අඩවියක් වෙයි. ලෝක සිතියමේ හැංගිලා තියන රටවල් සොයාගෙන යන ගමනට සුභ පැතුම්....

    ReplyDelete

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...