Saturday, March 1, 2014

නිල් මල

 නෙලාගන පැන් ඉසි
මල් ඇත එහෙ මෙහෙ විසිරි
නමුත් ඈතින් වූ මලක්
පේනවා එහි අමුතු හැඩක්

ගොඩාරියක් දුරයි
කඩන්න බැහැ ඈතයි
ඒත් සිත නෙලාගත් මලට
වඩා ඈත මලට ආසයි.


2 comments:

  1. බෝවිටියා ප්‍රබේදයක් නේද මේ

    ReplyDelete