Posts

Showing posts from September, 2012

ඊ මේල් වෙන් කර ගැනීම (e mail filtering & labeling)

අපිට විවිධාකාරයේ ඊ මේල ලැබෙනවා..කන්තෝරු ඊ මේල වැඩිහිටියන්ට පමණයි ඉ මේල....යාලුවන්ගෙන් එන ඊමේල ආදි වශයෙන් ඊමේල එනවා...ගූගල් මේල් වලදි මේ මේල් වෙන්කරගන්න එක වැදගත්. නැත්තං වෙන්න පුලුවං වැරදි තමයි කන්තෝරුවෙන ්යාලුවන්ගෙන් එන වැදගත ්කාර්යාලිය මේල් අස්සෙ වෙනත් මාතෘකා තිබීම නිසා මේල් පැටලීම.. එසේ මේල් පැටලීමෙන් වෙන්න පුලුවං අකරතැබ්බ තමයි... අනවශ්‍ය මේල් මකා දැමීමේදී අවශ්‍ය කරන මේල්ද වැරදීමෙන් මැකී යෑම.. කන්තෝරුවේ වැදගත් අය සිටින අවස්තා වලදී අසභ්‍ය මේල් සහ වෙනත් අනවශ්‍ය දේවල් විවෘත වීමෙන් අපහසුතා ඇතිවීම.. පුද්ගලික දේවල් අනෙක් අයට පෙනීමට සැලසීම..(උදා ඔබ බස් රථයේ යනවිට මේල් ජංගම උපාංගයකින් කියවන වානම් ඔබේ මේල් අනෙක් අයටත් පේනවා එවිට විවිධ දේවල් ඇති මේල් බොක්ස් එක අච්චාරුව වගේ අනික් අයට පේන එක ඒතරම් හොද නෑ) දිගින් දිගට එන ගෲප් හෝ වෙනත් නෝටිෆිකේෂන් වලින් වැදගත් මේල් බැලීමට කරදර ඇතිවීම. උදාහරණ විදියට අපි බ්ලොග් එකක කමෙන්ට් සබ්ක්‍රයිබ් කලා කියලා හිතමු...ඉතිං ඒ සංවාදය නැගලා යනවානං ඔබට මේල් දිගින් දිගටම එනවා....එවිට ඔබට එන වෙනත් මේල බලාගැන් අපාසු වෙනවා... තමුන්ට වැදගත් මේල් තෝරාගන්නට වේලා