Showing posts with label අල්බේනියාව සංගීතය. Show all posts
Showing posts with label අල්බේනියාව සංගීතය. Show all posts

Monday, August 20, 2012

ඇල්බේනියාව- සංගීතය Albanaian music

උතුරු ඇල්බේනියාව සහ දකුණු ඇල්බේනියාව යන කොටස් දෙක තුල සාම්ප්‍රදායික ජන සංගීතයට වන වෙනස් කම් දැකගත හැකිය. පහලොස් වෙනි ශතවර්ශයේ ඓතිහාසික වෙනස් වීම් අළලා විවිධ වීර කාව්‍ය ඇල්බේනියාවහුල පවතියි.
අල්බේනියානු සාම්ප්‍රදායික සංගීත කන්ඩායමක
වැඩවසම් සමාජයක ජීවතය ගෙවන ගැමියාගේ දුක් සෝ සුසුම් සනසනුවස් වීර කාව්‍ය ගීතනය කරනවාට අමතරව "ප්‍රත්‍යන්ත රණවිරුවන්" සඳහා වූ ඇල්බේනියානු ගීත කලාව යන කොටසේදී "ලහූටය" නැමැහි එක තතක් පමණක් පවතින වීනාවක් වැනි භාන්ඩයක් වයමින් කියන ගී කලාවකද පවතීයි.., මේ ගීත සම්ප්‍රදායම තත් දෙකක් සහිතව වාදනය කරන්නට හැකි ලෙස සකසා ගැයීමේ ක්‍රමයක්ද පවතියි.., මේ උපකරණයට "සිෆ්තෙලී" නමින් හඳුන්වයි.

දකුණු ඇල්බේනියානු සංගීතය උතුරු පස සංගීත කාව්‍යන සාපේක්ෂව මෘදු සහ සොඳුරු බවක් ගනු ලබයි.., ප්‍රේමය, ආදරය, සහජීවනය සාමය වැනි ඉතා සුන්දර ගීත ගයන සමාජයකි ඇල්බේනියාවේ දකුණු පස ඇත්තේ.., බනුනාද සංගීත කලාවක් පවතින මේ පෙදෙස සංගීතය  අතීත ග්‍රීසියේ පැවති එපිරස් හී බහුනාද ගී කලාවට ද නෑකම් දක්වයි.

කල්යත්ම යුරෝපීය සංගමය තුලට ඇල්බේනියාව ඇතුලත් වීමත් සමඟ සාම්ප්‍රදායික කලාව ජනප්‍රිය වෙනවා වෙනුවට වෙනත් රටවල් වලට වෙන ලෙසම අමෙරිකානු ආභාශය මේ රට වල වලත් සංගීතය තුලට පැමිණ ඇත. ඊට හොඳම උදාහරණය නම්
පෝනි නම් ගායිකාව ගායනා කරන මේ ගීතයයි.


මේ නව සංගීතයට අනුව මුසුවුන අල්බේනියාවේ නවතම මියුසික් වීඩියෝවක්..

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...