Friday, April 26, 2013

සීගිරි කටු ගී 14 ( ඇපල් සහ පැපොල්)

ඇත්තට නම්
ඈතට ඇපොල් ගෙඩි
මෑතට ආහම පැපොල් වෙනවා
ඒත් මට නං මේ සිගිරි තං ගෙඩි
ඈතටත් මෑතටත්
දෙකටම උතුම් නොවැ..

(එකල සීගිරියේ ගල වටා චිත්‍ර පන්සියයක් විතර තිබෙන්නට ඇතිබවත් ඒ චිත්‍ර ඈතට පේන්නට ඇති බවත් පුරා විද්‍යඥයෝ පවසන අතර එකල මේ අෑත මෑත කතාව ලියවුන බවක් අපිට නිගමනය කල හැක...)\


ගල උඩ තන් යන්න වෛද්‍ය ශාස්ත්‍රයට අනුව අසාමාන්‍ය පිහිටිමක් බවද එය පිලිබඳ වැඩි සෙවුමකින් වැඩි විස්තර කියන බවද මං ප්‍රකාශ කරමි
 
- සීගීරි චිත්‍ර ප්‍රොජෙක්ටුව පටං ගන්නට පෙර මාළිගාවේ මහ වෙදනාගේ අදහස්.
 

1 comment:

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...