Tuesday, April 16, 2013

සීගිරි කටු ගී 5

මේ සීගිරි කටු ගී සමාරක් රජුට විරුද්ධව ලියු ඒවා නිසා ඒවා ලියු අය පසුපස සුදු ගොනුන්බැඳි කරත්ත යන්නට අැතිබවට මතයක් ඇත.. සුදු ගොනුන්බැඳි කරත්තයක් වාසලින් නික්මෙනවා දුටු රාජපුරුෂයෙකු පොඩි ගල් කැබැල්ලක එය ලියා සිය ඇඹේනියට යැවූ කෙටි පණිවිඩ ගල් කැබැල්ලක් යැයි සැකකල හැති ගල් පතුරක  මෙසේ සඳහන් වෙයි..

 තල්ල සලමින් උන් සුදු ගොනෙකු ගේ
වල්ල තලමින් එකෙක්
සොල්ල සොල්ලා ගෙජ්ජි

  පැන්නා දැන් වාසලින්
කෙල්ල ගෙට ගං විගහින්....


නාල්ලා ඉදිං උඹත් 

ඔය මූනත් තහඩුව එලියට..
ඉදපං මල්ලෙ දැම්ම පොල් වගේ..
නොසෙල්වී නොපෙනන්ට...


1 comment:

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...