Monday, April 29, 2013

සීගිරි කටු ගී 17 (විනාසය)

ඊස්සර තිබුන  වැල පොටෝ 
පෙන් වනන්ට කියලා
ගල දිගේ බඩගාමුද අහාලා
ඇල දිහා පැනල හොදට නාලා
කාලා බීලා යන්න අපි මෙහි එන්නට ආවා

මේකෙ ඇති වැල පොටෝ වක් නෑනේ
ඩබල් කෑලි දෙක තුනක් ලොකුවට ඇත්තේ
නාන්න වතුර තියා හරියට රෙන්න තැනක් නෑනේ
අයියෝ සීගිරි අයියෝ ෂල්ලී අපිට ආතල් නෑනේ









//මේකනං අද ඊයෙ රට හුනු කූරකින්  ලියපු එකක් වගේ...මේ ලංකාඩේ බ්ලොග් එකේ තියනවා සිගිරියෙ පාසුකම් අඩුයි කියලා..//

 මේ ඊට යටිං තිබුන වටින කමෙන්ට් එකක් වෙන් ඇති..

රට කරවන්නනං//
රන් දත් ඇති කටේ
ව්ටිනා කියන දත්
ගැලවිය යුතුය රටේ
 
කියල කිව්වෙ කට ක්හනවටද ආයිබොං.
 
සීගිරිය මැලේසියානු හරි චීන සමාගමකට හරි බද්දට දුන්නනං ඔය පාරවල් හදලා ලස්සන රැස්ටෝරන්ට් දාලා ෂෝක් එකට කරගෙන යයි.
 
අලුත් කොල්ලා
 

No comments:

Post a Comment

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...