Saturday, April 20, 2013

සීගිරි කටු ගී 8

සිත්තර උයන් වතු නම් ඇස් පිනයි
ඒත් ගිම්හාන වස්සාන මාලිගා
කහවනු ලක්ෂ 27ක් වියදම් කොට තැනූ රිය පොල
රජුනි අපේ ළමෝ බඩට නොකා රැස්කරවූ බද්දෙන්
ඔබ කෙලින අපූරුව....

අගෙයි රජුනි අගෙයි..මුගලන් එනතුරු..
නොවැ මේ සෙල්ලම්..ආ දාක වේවි ලෙල්ලම්.....
ධාතුසේන තුමාටත් නිගාවක් නොවෙද?
මේ බහුරූ කෝලම් වලට යන වියදම...


(කස්සප රජු දවස විමුක්ති පෙරමුන..)

No comments:

Post a Comment

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...