Saturday, April 27, 2013

සීගිරි කටු ගී 15 ( හාමුදුරුවන්ගේ සිතුවිලි)

මල් ගත් ගැහැනු
අල් ලගෙන මල්
සිල් වත් සාදුලා
සොයා අසපුවල ගොසින්
වල් මත් වෙලා වත්ද

එක ගෑනියෙක් වත්
මේ වගේ ලස්සන
පුන් පියොරු දක්කන්
ආවෙ නැති හැටි
අපේ පං සල් පැත්තෙ...


( මේ ගෑනු මල් අරගෙන පංසල් යනවායැයි පේන මුත් තමුංෙග් පංසලට මේ වගේ ගෑනු ආවෙ නැති බව සිතූ සාදු කෙනෙක් මේ කව බිත්තියේ ලියා ඇති බව පෙනේ.. )

No comments:

Post a Comment

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...