Sunday, April 21, 2013

සීගිරි කටු ගී 9

කසුප් රජුන් ධාතුසේනයන්

පස්ගසා මිහිදන් නොකළ වග

මාලිගේ කුඩා කල

සිට හැදුණු මම් දනිම්


මිණි පුටුව ඇති පුරය

මා නමට පවරමින්

කසුප් රජු මට දුන්නෙ

සළු පිළි දෙවුමමය

-මරු වින සෙනවියා ගමක් ගමක් ගානේ බෙදූ මැටි පලකයකින් උපුටාගත්තකි.

No comments:

Post a Comment

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...