සීගිරි කටු ගී 7

අවදිවව් හෙළයනි!
ගල්කැට අතින් ගෙන
දොහොත් මුදුනේ තබා යමු
එන් ජී ඕ කාසි වලට
සීගිරියේ නිරුවත් රූඇඳි සිත්තරා සොයා


-කස්සප රජු සමයේ BBS-


හැමදාම කුඹුරක් හේනක් කොටාන ඉන්න පොදු ජනතාවත් ඉද හිට සංතෝෂ විය යුතුයි. අපේ අරමුන ජනතාවගේ ආතතිය තුරං කිරීම පමණය
 
- කාශ්‍යප රජුගේ මාද්‍ය ප්‍රකාසක.
 
 

Comments

Popular posts from this blog

අපිට පිස්සු ඕයි !!!

ස්වාසිලන්තය (swaziland)