Saturday, April 13, 2013

අලුත් සීගිරි කටු ගී

ඉබින්න හිතුනා උබේ තොල්පෙති
සිරාවට මම ඉබිනවා ඕවා
ඇත්තම වගේ තියනවා ලස්සනට ඇදලා...
ඒත් බලං ඉන්න උන් කියාවි
මං ගල් බිත්තියකට කිස් දෙන මෝඩයෙක් කියලා...


මෙය සීගිරිය බලන්නට පැමිණ තොල් සිපින්නට තැනූ කොල්ලකුගේ විය හැකි බව පුරාවිද්‍යා මතය වෙයි..

No comments:

Post a Comment

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...