Thursday, April 18, 2013

සීගිරි කටු ගී 6

කස්සප තුමනි
කැපුව එක හොදයි
මා අංගජාතය...
තිබුනා නං වද දේවි බෝ සෙයින්...
මේ සිත්තර වල අංගනාවන් දැකලා....
අන්තප්පුරේ මෙ යුවතියින්
මෙයිට වඩා බෝ ලක්ෂණයි
නිකංම කියනවා නොවෙයි අත් දැකීමෙන්මැයි..



එකල අන්තප්පුරය සමග අනිසි සම්බන්ධතා පැවැත්වූ අයකුගේ කවියක් බවට මෙය සොයාගෙන ඇත..

අසුවල් එක කපා තිබියදීත් ඒ අයගේ තිබුන රජතුමාට පක්ෂපාති බව පහත කවියෙන් මොනවට පැහැදිලි වෙයි...මෙය පසුව සොයාගන්නා ලදී.. 

කස්සප තුමන් කැපුවා නොවේ
මා විසින්ම කපා ගත්තෙමි
මාගේ අංගජාතය
වැරදි කරුය මං
අඩුවම් විඳිය යුතුමය
මා කළ වරදට
රජුට පව් ද නැත
මා ම ගපා ගත් නිසා දැන්



No comments:

Post a Comment

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...