තාත්තේ අනේ බාං
අපේ අමිමටාත් ඒ වගේ ලොකු
තං දෙකාක් හයි කොරලා දීපාං
කියලා මං සුට්ටං එකා කාලෙ
සීගිරි ආවම
කෑ ගැහුවා මතකයි....
මිනිස්සු කට ඇරගෙන පුදුමෙන් බලාගෙන
සමහරු කට අතින් වහගෙන හිකිස් පනීවි යැයි බයෙන්
අපේ තාත්ත කට කොනින් හිනාවෙවී
අම්මා ලැජ්ජාවෙන් වෙන දිහා ක් බලාගෙන..
මං බලාගෙන මොකද මේ කියලා වටපිට
සීයා කියාපි...යමං කෝ ගෙදර මං ලොකු තනයක්
විදියෙ සූප්පුවක් දෙන්නං තොට...
දැන් මතක් වෙද්දි
හිනායනවා හොදට...අපේ ගෑනි බලනවා
මේ මොකද මේ මිනිහා සීගිරි
තන් දිහා බලං
යන්තං හිනාව..
මගේ තන් කැතවත්ද?
මගේ තන් මදි වත්ද
අයියෝ මෙ හෙමිජ්ජා වගේ හිටියාට
ලොකු තන් කොහෙන් හරි දැකලවත්ද
කියලා මෝඩ ගෑනි හිතනවා ඇති...
(කපල් එකක් සිගිරි ගියවිට ඒ කොල්ලා ට අතිතය මතක් වී සහ එවිට පෙම්වතිය සිතන දෑ පිලිබද ලියූ කුරුටු ගීයකි.....)
අපේ අමිමටාත් ඒ වගේ ලොකු
තං දෙකාක් හයි කොරලා දීපාං
කියලා මං සුට්ටං එකා කාලෙ
සීගිරි ආවම
කෑ ගැහුවා මතකයි....
මිනිස්සු කට ඇරගෙන පුදුමෙන් බලාගෙන
සමහරු කට අතින් වහගෙන හිකිස් පනීවි යැයි බයෙන්
අපේ තාත්ත කට කොනින් හිනාවෙවී
අම්මා ලැජ්ජාවෙන් වෙන දිහා ක් බලාගෙන..
මං බලාගෙන මොකද මේ කියලා වටපිට
සීයා කියාපි...යමං කෝ ගෙදර මං ලොකු තනයක්
විදියෙ සූප්පුවක් දෙන්නං තොට...
දැන් මතක් වෙද්දි
හිනායනවා හොදට...අපේ ගෑනි බලනවා
මේ මොකද මේ මිනිහා සීගිරි
තන් දිහා බලං
යන්තං හිනාව..
මගේ තන් කැතවත්ද?
මගේ තන් මදි වත්ද
අයියෝ මෙ හෙමිජ්ජා වගේ හිටියාට
ලොකු තන් කොහෙන් හරි දැකලවත්ද
කියලා මෝඩ ගෑනි හිතනවා ඇති...


කුරුටු ගීය නියමයි.. හිතටත් එන දේවල්..
ReplyDeleteඅදයි මේ පැත්තට ආවේ.. ජය!!